ග්‍රාමීය ආර්ථිකය වලපල්ලට යවන ඇමති සහ හොර නඩය
By Admin - February 16, 2018
Published on: Feb 16, 2018 – ග්‍රාමීය ආර්ථිකය නැංවීම රටේ සමස්ත ආර්ථිකයට සෘජුවම බලපාන්නකි. වත්මන් ග්‍රාමීය ආර්ථිකය ගොඩනැංවීම සඳහා මධ්‍යම ආණ්ඩුවේ සිට පළාත් නවයට වෙන වෙනම අමාත්‍යාංශ නවයක් සමඟ ග්‍රාමීය කටයුතු අමාත්‍යාංශ දහයක් ඇතත්, සිදුව ඇත්තේ ගමේ ආර්ථිකය ගොඩනැංවීම සිදු නොවීමයි. ඒ වෙනුවට 2016 වර්ෂයේ දී ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශය සිදු කර...