ඊළාම් ඩයස්පෝරාවේ ඉල්ලිමට Channel 4 වැඩ අරඹයි
By Admin - September 6, 2015
ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ කළ බවට මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකයන්ට ඒත්තු ගැන්වීමේ මෙහෙයුමක් බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ රූපවාහිනී කණ්ඩායම දියත් කර තිබේ. මානව හිමිකම් සැසිවාරය මෙම 14 දා ආරම්භ වීමට නියමිත අවස්ථාවේ චැනල් ෆෝ අධ්යක්ෂ කැලම් මැක්රේ ඇතුළු පිරිස ආජන්ටිනාව, බොලිවියාව, පැරගුවේ, බ්‍රසීලය සහ මෙක්සිකෝවේ සංචාරයක නිරත වෙමින් ශ්‍රී ලංකාව...