ඊළාම් වාදයෙන් උතුර ප්රීතියෙන් ඇලලී යයි
By Admin - August 20, 2015
දෙමළ ජනතාවගේ දීර්ග කාලීන අභිලාශයක් වන මාතෘ භූමිය, ජාතිකත්වය සහ ස්වයං නිර්ණය අයිතිය මූලික කරගත් ෆෙඩරල් පාලන ක්රමයක් සහිත විසඳුමක් ලබාගැනීමේ ආසන්නයටම තමන් පැමිණ ඇති බව යාපනය දිස්ත්රික්කයෙන් වැඩිම මනාප ලබාගෙන, පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු ලෙස තේරීපත්වී සිටින එස්.ශ්රීධරන් පවසයි. “දෙමළ ඊළාම් ජාතික නායක වේලුපිල්ලෙයි ප්රභාකරන් විසින් පිහිටුවන ලද දෙමළ ජාතික සන්ධානය,...