බොරු නඩු දාන නුසුදුසු අන්දමට පත්වුණු නීතිපති වරයෙක් සහ පොලිස් පති වරයෙක්… ඩී.ඒ. රාජපක්ෂ පදනම රජයට පාඩු සිදු කලාද? තක්සේරු වාර්තාව මෙන්න
By Admin - December 15, 2017
ඩී.ඒ. රාජපක්ෂ පදනම පහත්බිම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට මිලියන 33.9ක් මේ වනවිටත් ගෙවා තිබියදි ඩී.ඒ රාජපක්ෂ පදනමේ මිලියන 93ක් වටිනා ඉදිකිරීමක් කරගෙන එයට මුදල් ගෙවා නොමැතිව මූල්‍ය වංචාවක්, සිදුකල ට චොදනා කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ට එරෙහිව අධිකරණය ඉදිරියේ නඩු පවරා තිබුනද තක්සේරු දෙපාර්තමේන්තුව විසින් 2017 ජූලි මාසයේ 03 වෙනිදා, ප්‍රධාන...