තුන්බිය ධූරිංභූත කර රනිල්ව 31 වැනි වතාවටත් පරද්දමු
By Admin - June 28, 2015
එදා විසාලා මහනුවර ජනතාවට ඇතිවුණු තුන්බිය දුරු කරන්න ගෞතම බුදුන්ට රතන සූත්‍රය දේශනා කරන්න සිද්ධ වුණේය. රතන සූත්‍රය දේශනා කරලා විසාලා මහනුවරට පිරිත් පැන් ඉස්සාම ජනතාවට ඇති වෙලා තිබුණු අමනුෂ්‍ය බිය, රෝග බිය, දුර්භික්ෂ බිය යන තුන්බිය ධූරිංභූත වෙලා ගියේය. එදා විශාලා මහනුවර ඇතිවුණු තුන්බිය ඒ විදියට නැති කරලා දාන්න...