වඳුරන්ගෙන් බන අසා ජේතවනයට ගල් ගැසුවෝ – 1
By Admin - March 21, 2015
දර්ශනවාදියෙකු මෙසේ ලියා ඇත ''ඉතිහාසය පිලිබදව නොදන්නේ නම් ලේ උරාබොන දේශපාලකයන්ගේ, දඩයම් පිහි සපයන නය්යායාචාර්යවරුන්ගේ සහ ජනමාධ්‍ය මස් වැද්දන්ගේ නියත ගොදුර බවට ඔබ පත්වෙනු ඇත. මෑතකාලීන දේශපාලන හැසිරීම් හා ගලපන කල්හි මෙම කියමන කොතෙක් දුරට සත්‍ය වන්නේද?එය වටහා ගැනීමට නම දේශපාලන බල කුමන්ත්රනයේ ප්‍රධාන චරිතයන්හි (චන්ද්‍රිකා,රාජිත,චමිපික ) යටගිය දවස විමසා...