කෝටි ගණනක් ජනතා මුදල් සබීතාට ගිල්ලවු මෛත්‍රීගේ බත් බැලයා දුමින්ද ගොඩනැගිල්ලේ බදු ගිවිසුම අතුරුදන් කරයි…
By Admin - November 25, 2017
මිල ගණන් කැඳවීමකින් තොරව ප්‍රසම්පාදන පටිපාටියේ නීති රීති උල්ලංඝනය කර රුපියල් එක්කෝටි පනස් ලක්ෂ හැත්තෑ පන්දහසක (රු. 1,50,75,000) මාසික කුලියකට පෞද්ගලික ගොඩනැඟිල්ලක් කුලියට ගෙන වසර එකහමාරකට වඩ කාලයක් වසා දමා සබීතාට කෝටි ගණනින් ජනතා මුදල් ගෙවු කෘෂිකර්ම අමාත්‍ය මෛත්‍රීගේ බත් බැලයා වන දුමින්ද දිසානායක අදාළ ගොඩනැගිල්ලේ බදු ගිවිසුම මේ වනවිට...