රන්ජන් රාමනායක දොට්ට දැම්මේ එජාප,ඒකාබද්ධ කුමන්ත්රණයකින්…පරිසරය නසන හොරු රකින පරිසර ඇමති ජනපති දැන් මොකද කියන්නේ…
By Admin - November 3, 2017
නියෝජ්‍ය අමත්‍ය රන්ජන් රාමනායක මහතා දිවුලපිටිය එජාප සංවිධායක ධුරයෙන් ඉවත් කිරීමට හේතුව දිවුලපිටියේ එජාප සහ ඒකාබද්ධ විපක්ෂ දේශපාලන කුමන්ත්‍රණයක් දිවුලපිටිය බහුවිනාශකාරී ක්‍රියාවන්ට එරෙහි ජනතා ව්‍යාපාරය අනාවරණය කරනවා. මෙම හවුල් කුමන්ත්‍රණයට හේතුව දිවුලපිටිය ආසනයේ ඉවක් බවක් නොමැතිව සිදුවන බොරලු කඳු කැපීම්, පස් කැපීම්, අනවසර වැලි ගොඩදැමීම් වලට දිවුලපිටිය ආසනයේ ඒකාබද්ධ විපක්ෂ...