වගකිමක් නැති ආණ්ඩුවේ අන්ද මන්ද වැඩ ….. කොරෝනා අවදානම අරන් අතේ සතයක් නැතිව ගමට ගිය කලාපෙ අය….
By Admin - March 27, 2020
Published on: Mar 27, 2020 - ආයෝජන මණ්ඩලයට අයත් නිදහස් වෙළද කළාප සම්බන්ධයෙන් වගකීම් විරහිත කටයුතු කිරිම හේතුවෙන් වෙළෙඳ කලාපයේ කම්කරුවන්ගේ ජීවිත බරපතළ අවදානමකට පත් කර තිබේන බව වාර්තා වේ.කාර්මික අපනයන, ආයෝජන ප්රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමැති ප්රසන්න රණතුංගගේ දැක්මත් නොමැති මෝඩ තින්දු මේම තත්ත්වයට බලපෑම් එල්ල කර තිබේන බවයි වාර්තා...