“කොරෝනා” හමුවේ කොරවුන සියයට 60ක්! දෛනික වැටුප් ලබන්නන්ට කාගේ සරණද? එදාවේළ හම්බකරපු මිනිස්සුන්ට ජිවන සහනාධාරයක් ලබාදෙනු!
By Admin - March 23, 2020
Published on: Mar 23, 2020- දෛනික වැටුප් ලබන පුද්ගලයින් ඇතුළු බොහෝ දෙනෙක් මේ වන විට අපහසුතාවයට පත්ව ඇති බවත්, ඔවුන් වෙනුවෙන් නොමිලේ අත්‍යවශ්‍ය ආහාර ලබාදිය යුතු බව මේ වනවිට සමාජ මතයක් බවට පත්ව අවසන්. සිවිල් සංවිධාන සහ සිවිල් පුරවැසියන් මේ සදහා උනන්දුවක් දැක්වුවද ඇදිරි නීතිය ක්‍රියාත්මක විම සහ වෛරසය පැතිර යැම...