ගෝඨා ආසාදිතයින් 1500ක් ඉන්නවා කිව්වා…. මගේ ඇගේ මයිල් කෙලින් වුනා…. වගකිමක් නැති කතා කියන ජනපති කෙනෙකුට රටට නායකත්වය දෙන්න බෑ
By Admin - March 20, 2020
Published on: Mar 20, 2020- කොරෝනා වෛරසයේ පැතිර යෑම සම්බන්ධයෙන් ජනතාව තුළ භීතියක් ඇතිවන ආකාරයට ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් හිටපු ඇමැතිවරුන් වන රාජිත සේනාරත්න සහ සරත් ෆොන්සේකා යන මහත්වරුන් පිළිබද පොලිසිය විශෙෂ විමර්ශනයක් ආරම්භ කර තිබේන බවට පලවන වාර්තා සම්බන්ධයෙන් සරත් ෆොන්සේකා මහතා අද (20) පැවැති මාධ්‍ය හමුවකදි අදහස් පලකර සිටියා. අසත්‍ය...