සම්පත් ATM යන්ත්රවල ආරක්ෂක දෝෂ…….. හැකරුන් අතට දත්ත යාමේ අවධානමක්……සම්පත් ATM භාවිතයට පෙර දෙවරක් හිතන්න…….
By Admin - February 27, 2020
Published on Feb 27, 2020 - සම්පත් ATM යන්ත්ර වල පවතින ආරක්ෂක දෝෂ හේතුවෙන් හැකර්වරුන්ට ඔබගේ මුදල්, දත්ත වෙත ප්රවේශ වීමට හැකි බවත්, එම ATM යන්ත්ර භාවිතයේදී පාරිභෝගිකයන් සැළකිලිමත් විය යුතු බවත් ශ්රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසනවා. සම්පත් ATM යන්ත්ර වල පවතින ආරක්ෂක දෝෂ හේතුවෙන් හැකර්වරුන්ට ඔබගේ මුදල්, දත්ත...