“ජාතික ආරක්ෂාව අනතුරේ”… ජනාධිපතිගේ නිවස ආසන්නයේ තරුණයෙකුගේ ගෙල කපයි…. අසීමාන්තික පරික්ෂණ හමුවේ ප්රදේශයේ ජනතාව අතර නොසන්සුන්තාවයක්!
By Admin - February 21, 2020
Published on: Feb 21, 2020- "ජාතික ආරක්ෂාව අනතුරේ" යනුවෙන් නාහයෙන් අඩමින්,ජනතාව සංත්රාසයට පත්කර රටේ බලය අල්ලාගත් රට රකින අපේ විරුවා යනුවෙන් තමන්ම හදුන්වා ගනිමින් බලයට පැමිණි මිලිටරීකරණයේ කෙලපැමිණියෙකු ලෙස පෙනී සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිවස අසන්නයේම තරුණයෙකුගේ ගෙල කපා ඔහු සතු ලැප්ටොප් පරිගණකය,ගෙල බැදී මාලය සහ පසුම්බිය හොරකම් කිරිමත් සමග භීතියට...