අගමැතිවරයාට ජනාධිපති ලක්ෂණ ආරෑඩ කරයි… නීතිමය හා දේශපාලනමය උප්පරවැට්ටි සම්බන්ධයෙන් කෙල පැමිණි අයගේ ගේම් එළියට….
By Admin - October 17, 2017
ව්‍යවස්ථාමය කටයුතු සම්බන්ධයෙන් ශ්‍රේෂාඨාධිකරනයේ බලය අහෝසි කොට අලුතෙන් ව්‍යවස්ථාමය අධිකරණයක් ඇති කිරීම, විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමෙන් පසු අගමැතිවරයාට ඇතැම් ජනාධිපති ලක්ෂණ ආරෑඩ කිරීම, මැතිවරණයකින් පසු නිශ්චිත කාලයක් යනතුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නොහැකි වෙන ආකාරයට විධිවිධාන සැලසීම, ඇතුලු අපට පිළිගත නොහැකි තවත් යෝජනා ගණනාවක්ම නව ව්‍යවස්ථාවක් සඳහා ඉදිරිපත් කර ඇති යෝජනාවලිය...