උතුරට ප්‍රාන්ත පොලිසියක්!පොලිස් දෙපාර්තමේන්තුව කැබලි නවයකට කැඩෙන ලකුණු
By Admin - May 27, 2017
උතුරේ ප්‍රාන්ත පොලිසියක් ස්ථාපිත කර ද්‍රවිඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරු, සහකාර පොලිස් අධිකාරිවරු සහ ජ්‍යෙෂ්ඨ පොලිස් පරීක්ෂකවරු පත්කරන ලෙස උතුරු මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් රජයෙන් ඉල්ලා ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය දැනට ක්‍රියාත්මක වන නිසා ප්‍රාන්ත පොලිසිය පහසුවෙන් පිහිටුවිය හැකි බව ද විග්නේෂ්වරන් තවදුරටත් සඳහන් කර තිබේ. උතුරු මහ...