රටට සතුරු වෙබ් මාෆියාව නැවතත් කරලියට
By Admin -
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය ඉලක්ක කරමින් විදේශ මුදල් මත යැපෙන රටට එරෙහි මාධ්‍ය ඒජන්ත වරුන් වැඩ ආරම්භ කර තිබේ. මොවුන් කෙතරම් සූක්ෂමද කිවහොත් මොවුන්ගෙන් සමහරුන් රාජ්‍ය මාධ්‍ය තුළටත්, තවත් අය සිරිකොතේ සහ අරලිය ගහ මන්දිරයේ සිටත් ජාලගතව මෙහෙයුම් සිදුකරයි. තවත් මාධ්‍ය ඒජන්තවරුන් පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහර ප්රබලයන්ට සමීපව සිටින...