සකේ..උපාසකේ වී.. පසුව පුන්සකේ වී …අන්තිමට නපුන්සකේ වූ හැටි……
By Admin - July 21, 2015
පසුගිය කාලයේ එජාප යහපාලන ආර්ථික ප්රතිපත්තීන් කොයිතරම් විදේශ ආයෝජකයන්ගේ හිත ඇදගත්තාද කිවහොත් විදේශ ආයෝජකයන් ශ්රී ලංකාවට පැමිණියේ දසදහස් ගණනිනි. යුරෝපය, ඇමෙරිකාව, ජපානය, දකුණු කොරියාව ඇතුළු රටවල් ගණනාවක ගුවන් තොටුපළවල් පිරී ඉතිරී ගියේ ශ්රී ලංකාවට ඇදෙන ආයෝජකයන්ගෙනි. මෙයින් රටට විශාල යහපතක් සිදුවූවත් කටුනායක ප්රදේශයට නම් තරමක අයහපතක් සිදුවූයේ වී පැදුරක්වත් වේලාගැනීමට...