මහින්ද අපේ නායකයා මැරුවා -අපි මහින්දට එන්න දෙන්නේ නෑ
By Admin -
බලයට පත්වු වහාම යාපනයේ සියලුම පොලිස් ස්ථාන වසා දමන බවට අම්බානකට පොරටොක් දුන් එක්සත් ජාතික පක්ෂයේ යාපන දිස්ත්‍රික් කණ්ඩායම් නායක විජයකලා මහේෂ්වරන් දමිළ මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ උතුරට නායකත්වය දුන් තමන්ගේ නායකයා ඝාතනය කර පුද්ගලයින් 30,000ක් අබ්බාගාතයින් ලෙසත්, කාන්තාවන් 90,000කට වැඩි පිරිසක් වැන්දඹුවන් ලෙසත්, කුඩා ළමුන් 12,000ක් අනාතයින් ලෙස සහ වැටිහිටියන්...