ගීතා කුමාරසිංහ හා මැතිවරණ කොමසාරිස්
By Admin - May 14, 2017
මා නීතිඥයකු නොවන බව කවුරුත් දන්නවා. මා විශ්ලේෂකයකු, කථිකයකු, කරුණු ඉදිරිපත් කරන්නකු නොවන බව ජාතික ව්‍යාපාරයේ බහුතරය දන්නවා. මා තමන් අසන ප්‍රශ්වලට තමන් කැමති පිළිතුරු නොදෙන බව ජනමාධ්‍යවේදීන් දන්නවා. ඔවුන් දැන් මගෙන් කිසිවක් අසන්නේ නැහැ. කියන දෙයකට ප්‍රසිද්ධියක් දෙන්නෙත් නැහැ. විශ්වවිද්‍යාලවල හා පාසල්වල බොහෝ ගුරුවරුන් හා ඇතැම් සිසුන් ද සිතන්නේ...