ජනතාව ගොනාට අන්දලා බලය ගත්තාට ඡන්දයක් තියන්න හයියක් නෑ
By Admin - February 22, 2017
මැතිවරණ පැවැත්වීම ශ්රී ලංකා නිදහස් පක්ෂයට මෙන්ම එක්සත් ජාතික පක්ෂයට ද අවාසිදායක නිසා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එක්ව පළාත් පාලන මැතිවරණය කල්දැමීමට විවිධ උප්පරවැට්ටි යොදමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ප්රසන්න රණතුංග මහතා ප්රකාශ කළේය. මැතිවරණ කල්දමමින් පරාජයෙන් ගැලවීමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දරමින් සිටින්නේ බොළඳ උත්සාහයක් බව...