නීතිපති දෙපාර්තමේන්තුව රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය පවා උල්ලංඝනය කරලා..මව් භාෂාවට කෙලවපු කෙලවිල්ල මෙන්න
By Admin - February 18, 2017
ජාතිකත්වය ආවරණය කරමින් සිටින ඉංග්‍රීසි ගැති කඩතුරාව විනිවිද දැකීමට “මව් භාෂා ප්‍රවර්ධන සංවිධානය” ට හැකි වෙයිද?(මාධ්‍ය සාකච්ජාව 2017 පෙබරවාරි මස 16 (ප.ව. 1.30 සිට 2.30 දක්වා) තුම්මුල්ල, ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිර ශ්‍රවණාගාරයේ (4 වන මහල) - නීතීඥ අරුණ ලක්සිරි උණවටුන අදහස් දක්වමින්) මහජන රාජ්‍ය සභාව විසින් පසුගියදා නිදහස් චතුරශ්‍රය, පුස්තකාලප්රලේඛනහා සේවා...