සිරිසේනගේ ස්වාධීන අධිකරණය රෙද්ද පල්ලේන් බේරේ….විභාග අසමත් අයෙකු මහාධිකරණ විනිසුරුවරයෙකු වේ
By Admin - February 11, 2017
මහේස්ත්රාත් වරයෙකු වීමට ගොස් අසමත් වීමෙන් පසු පෞද්ගලික නීතිඥයෙක් ලෙස ප්රැක්ටිස් කරමින් සිටියදි රාමනාදන් කන්නන් නමැත්තෙක් එක්වරම මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස ජනාධිපති මෛත්රීපාල සිරිසේන විසින් පසුගිය පළමුවෙනිදා සිට පත් කිරීම සදාචාරාත්මකවද, නීත්යානුකූලවද, සම්ප්රදායානුකූලවද වැරදි බවත් මෙය ජනාධිපතිවරයා විනිසුරුවරුන්ට දුන් පොරොන්දු කැඩීමක් බවත් පවසමින් විනිසුරුවරුන්ගේ අධිකරණ සේවා සංගමය ජනාධිපතිවරයා වෙත ලිපියකින් සිය...