ජාත්‍යන්තර මව් භාෂා දිනය,නීතිය මව් භාෂාවෙන් ඉගෙනීමේ අයිතිය සහ රටේ සංවර්ධනය…!
By Admin - February 8, 2017
රටක, ජාතියක මව් භාෂාවට හිමි අසීමිත වටිනාකම සහ වැදගත්කම කොතෙක්ද යනු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යුනෙස්කෝ (UNESCO) විසින් වර්ෂ 2000 සිට සෑම වර්ෂයකම පෙබරවාරි 21වන දින මව් භාෂා දිනය වශයෙන් පිළිගෙන එය සැමරීම සිදු කරනු ලබයි.http://www.un.org/en/sections/observances/international-days/ මරියා ස්මිත් ජෝර්න්ස්, ඇමෙරිකාවේ අලෙස්කා (දකුණු මධ්‍යම ඇලෙස්කාවේ) ප්‍රාන්තයේජීවත් වූ 89 වියේ කාන්තාවකි. ඇය දරුවන්...