තැරැව්කරුවන්ට පමණක් සතුට පිරි පොංගලක් දිනය පරදවමු!මෙම වසර නිසැකවම යහපත් වසරක් වනු ඇත
By Admin - January 14, 2017
තෛපොංගල් පණිවිඩය නැවුම් හැළියක් ගෙන සහල්, කෙසෙල්, උක්, අඹ කොළ සැරසිලි, ළපටි ඉඟුරු, තැඹිලි සහ කහ මුසුවූ මියුරස සපිරි තෛපොංගල් සමරන ඔබට මාගේ සුබ පැතුම්! පොංගල් පිසිමින්, අළුත් ඇඳුම්වලින් සැරසී කෝවිල් වන්දනාවේ යෙදෙන අපේ ජනතාව සතුටෙන් පොංගල් සමරති. "ඉපැරණි දේ ඉවත් වී නැවුම් දේ ලඟා වේ” යන පරමාර්ථයෙන්, උතුරු නැගෙනහිර...