සිරිමාවෝගේ ප්රජා අයිතිය අහෝසි කළ ආකාරයට මහින්ද,ගෝඨා ඇතුලු කණ්ඩායමේ ප්රජා අයිතිය අහෝසි කරයිද?
By Admin - January 11, 2017
Published on: Jan 11, 2017 - 70-77 කාලයට අදාලව සිරිමාවෝගේ ප්රජා අයිතිය අහෝසි කළ ආකාරයට 2009 දී යුද්ධය අවසන් කළ අයගේ සහ 2012 දී ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝගයට සහාය දුන් අයගේත් ප්රජා අයිතිය අහෝසි කරයිද? එදා සිරිමාවෝ මැතිණියගේ ප්රජා අයිතිය අහිමි කිරීම පසු කාලීනව පැවති ජනාධිපතිවරණයට අහිතකර ලෙස බලපාන ලද අතර වර්තමානයේ...