ඒකීය රාජ්‍යයක් යනු කුමක් ද?
By Admin - January 6, 2017
අද දේශපාලන පඬියන්ගේ නිර්වචන ගෙනහැර දක්වමින් සිංහල විරෝධී රනිල් ජයම්පති සුමන්තිරන් හා වෙනත් අය ඒකීය රාජ්‍යයක බලය උපරිම ලෙස විමධ්‍යගත කිරීමක්, බෙදීමක් ගැන කතාකරනවා. මේ දේශපාලන පඬියන් හෙවත් දේශපාලන විද්‍යාඥයන් ලෙස සැලකෙන්නේ බටහිර උගතුන්. බටහිර උගතුන් දැනුම නිර්මාණය කිරීමේ කාර්යයෙහි නිරත විය හැකි, නිරත විය යුතු පුද්ගලයන් ලෙස සැලකෙනවා. අපේ...