සිරිසේන විජේකලා වෙනුවෙන් ඉතිහාසය වෙනස් කරයි! ආක්රමිණික එළාර මැරයාගේ පිළිමයක් රුවන්වැලි මහසෑයේ සාදයි!
By Admin - January 3, 2017
දශක තුනක කාලසීමාව තුල ශ්රීලංකාවේ ඇතිව තිබූ කුරිරු යුද්ධය ලංකාවේ ආර්ථිකමය හා දේශපාලනයම වශෙයන් අස්ථාවර වීමට බොහෝ සෙයින් බලපෑ අතර, ඉතිහාසයේ රට එක්සේසත් කල දුටුගැමුණු වැනි නිරිඳුන් නැවත පහල වෙතැයි කිසිවෙකුත් නොසිතන්නට ඇත. ඒ බලාපොරොත්තුව පිට විදෙස් කුමන්ත්රණකාරීන් රටට අතපොවමින් සිටියේ ලංකාව යුධමය හා ආර්ථිකමය වශයෙන් ඉන්දියන් සාගරයේ මර්මස්ථානයක් බව...