තමන් පාවිච්චි කරන මිණුම් දණ්ඩ තමන්ටද ආදේශ වෙන බව අමතක නොකරන්න… මහින්දගේ නත්තල් පණිවිඩය
By Admin - December 23, 2016
නත්තල් පණිවිඩය ශ්රී ලංකාවේ සියළුම ක්රිස්තියානි ජනතාව ජේසුස් ක්රිස්තුස් වහන්සේගේ උපන් දිනය සලකණු කරන මේ අවස්ථාවේදී, නත්තල් සාරධර්ම අපේ සිහියට නැගේ. නිහතමානීකම, තම අසල්වාසියා සමඟ සමඟිය, වරදවා තේරුම් ගැනීම් හා එදිරිවාදීකම් සමථයකට පත්වීම, පවුලේ එකමුතුකම මේ උතුම් දිනයේ අරුත සනිටුහන් කරයි. සියළුම කිතුණු පල්ලි, මේ දිනයේ උත්සවකාරී ස්වරූපයට වඩා ආගමික...