ජූනි 20 මැතිවරණය පැවැත්වීමට එරෙහි නඩුවලදී වත්මන් අගවිනිසුරුවරයා ප්රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලට අභියෝගයක්!
By Admin - May 17, 2020
Published on: May 17, 2020 - ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරුවීමට ඇති හැකියාව සීමාකිරීමට ජනමතවිචාරණයක් පැවැත්විය යුතු බවට නියම කළ 2002දී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු 7කගේ ඒකමතික තීරණය, 2015දී කථානායකවරයා උල්ලංඝනය කිරීම, ජූනි 20 මැතිවරණය පැවැත්වීමට එරෙහි නඩුවලදී වත්මන් අගවිනිසුරුවරයා ප්රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල සළකා බලයිද? 1 වන වරට 19ය 2002දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම...