“Sign or Resign” කියා අගමැති මට තර්ජනය කළා…. ජනතා මුදල් බිලියන 2.8ක කෙලවු ආණ්ඩුවේ රථගාය ගැන හිටපු ලේකම් කට අරී…. ගනුදෙනුව ප්‍රසම්පාදන ක්‍රියාවලියටද සම්පූර්ණයෙන්ම පටහැනියි..
By Admin - February 8, 2020
Published on: Feb 8, 2020 - පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ අමාත්‍යවරුන්ට වාහන මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ විසිඅටදහසක (රුපියල් ලක්ෂ 28,000) රුපියල් බිලියන 2.8ක මුදලක් වැය කර ඇති බව ඊයේ (07) පාර්ලිමේන්තුවේදී හෙළිදරව් විය. ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා යොමු කළ ප්‍රශ්නයකට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන්...