මෛත්‍රී යැවු මග ගෝඨාභයත් යවයිද?.. ජනාධිපතිට අමාත්‍යාංශය තියාගත හැකිද? අමාත්‍යාංශ තියා ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයේ නිවේදනය….
By Admin - August 11, 2020
Published on: Aug 11, 2020 - 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ මුල් කෙටුම්පතෙහි විධායක ජනාධිපති ධූරය අහෝසි කරමින් විධායක බලය අගමැති ප්රමුඛ කැබිනට් මණ්ඩලයකට පැවරීමට අවශ්‍ය විධිවිධාන ඇතුළත් විය.නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවකින් එම වගන්ති ඉවත් කර තිබෙන අතර, 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැණි නොවුණද එහි ඇතැම්...