විපත්තියෙන් වැළකී සිටීමට තවමත් පටු කවුළුවක් තිබේ. ..මංගලගෙන්,මහින්දට ලිපියක්! ජනපතිවරයා සතුව ආර්ථික, දේශපාලන හා ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ අත්දැකීම් ඉතා අල්පයි…
By Admin - June 23, 2020
Published on: Jun 23, 2020 - මගේ හිතවත් අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍යතුමණී, අපේ රටේ වර්තමාන ආර්ථික අර්බුද සම්බන්ධයෙන් මහ බැංකුවට දොස් පවරමින් ඔබේ සහෝදරයා වන ජනාධිපතිවරයා පසුගිය සතියේ ක්‍රියා කළ ආකාරය ගැන දැනගත් මොහොතේ මෙම විවෘත ලිපිය ලිවීමට මා අදහස් කළෙමි. මුදල් අමාත්‍යාංශයේ ඔබේ පූර්වගාමියා වශයෙන් මම අද ඔබට ලියන්නේ අග්‍රාමාත්‍යවරයා...