19ය නීතියක් නම් 19 ය ඉවත් කිරීමට හෝ සංශෝධනය කිරීමට ජනමතවිචාරණයක් පැවැත්විය යුතුද?
By Admin - August 26, 2020
19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් 2ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ බවත්, ඉන් එකක් 2002 දී සහ අනෙක 2015 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ බව සමහරක් නොදන්නවා වුණාට බොහෝ දෙනා දනිති. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මුල් වරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිවරියව සිටියදී 2002 දී ය....