දේශපාලන මතය මත වෙනස් කොට සැලකීම හා ජීවිතයට ඇති තර්ජනය පිළිබද සාධාරණයක් ඉල්ලා භාරත තෙන්නකොන් මානව හිමිකම් කොමිෂන් සභාවට ලියයි….
By Admin - December 17, 2019
Published on: Dec 17, 2019 2019 ක් වූ දෙසැම්බර් මස 16 දින දී ය ටී. එම්.බී. එම්. පී. තෙන්නකෝන් අංක 322, ස්වර්ණමාලි, වැල්ලෑව, පොල්ගහවෙල' කොමසාරිස්තුමා, මානව හිමිකම් කොමිෂන් සභාව, කොළඹ. කොමසාරිස්තුමනි, දේශපාලන මතය මත වෙනස් කොට සැලකීම හා ජීවිතයට ඇති තර්ජනය පිළිබද සාධාරණයක් ඉල්ලා සිටීම, 1. අංක 322 ස්වර්ණමාලි වැල්ලෑව පොල්ගහවෙල...