එදා ත්රස්තවාදීන්ට පිටරට සිට උපක්‍රම සපයපු, ආයුධ එවපු, මුදල් සපයපු අය රටේ ව්‍යවස්ථාව සැකසීමට මූලික වෙලා…බලය බෙදීමෙන් විසදුම් හොයන්න බෑ
By Admin - October 23, 2017
ජනතාව අතර සංහිඳියාව ඇති කළ හැක්කේ සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජාතීන්ගේ පොදු ප්‍රශ්නවලට විසැඳුම දීමෙන් මිස බලය බෙදීමෙන් නොවන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. නව ව්‍යවස්ථාවක් හරහා බලය බෙදීමට අද යෝජනා කරන්නේ එදා ත්‍රස්තවාදය යුද්ධයෙන් පරාජය කළ නොහැකි යැයි කී බෙදුම්වාදීන් කණ්ඩායමම බව පැවසූ රාජපක්ෂ මහතා...