2017 ලංකාවට තීරණාත්මක වසරක් මහින්ද නිවේදනයක් නිකුත් කරමින් කියයි
By Admin - December 30, 2016
2017 වසරේදී ශ්රී ලංකාවේ අනාගතය තීන්දු වෙනු ඇත. රට 'වෙනම බල ප්රදේශ' වලට වෙන් කිරීමට ගෙනවිත් තිබෙන බලය බෙදීමේ පැකේජයත්, ඉන්දීය සේවා සපයන්නන්ට හා සේවකයන්ට ලංකාව විවෘත කරන එට්කා ගිවිසුමත්, හම්බන්තොට වරාය හා වෙනත් රජයේ දේපොල විජාතිකකරණය කිරීමත්, 2017 වසර තුළ ආණ්ඩුව විසින් සිදුකිරීමට නියමිත විනාශකාරී වෙනස්කම් වලින් කිහිපයක් පමණි....