ආර්ථිකය අනාතයි,ජනතාව එකාමෙන් නැගී සිටිය යුතුය-මහින්ද රාජපක්ෂ
By Admin - April 28, 2016
මැයි දිනයෙන් පසු බලාත්මක වෙන අසාධාරණ බදු වැඩිකිරීම් රජයකට බදු නැතිව පවතින්න බැරි බව අපි කවුරුත් දනිමු. ආණ්ඩුවකට තම කාර්යභාර්යයන් ඉටු කිරීමට ආදායමක් තිබිය යුතු නිසා ධනවතුන්ගේ ආදායම් මත මෙන්ම සාමාන්‍ය ජනතාව පරිභෝජනය කරන ආහාරපාන, ඉන්ධන, විදුලි සංදේශ සේවා, වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවන් මතත් බදු අය කරනු ලැබේ. බදුඅය...