‘ආප්ප විප්ලවය අපට එපා! දැන් ඉතිං ගෙදර යන්න’
By Admin - January 6, 2016
රටේ ස්වෛරීභාවය පාවාදීම, හමුදාව බිල්ලට දීම, වේදනාවෙන් බලා ඉන්න මේ රටේ මහා සංඝරත්නය ඇතුළු ජනබලවේග පාරට බැහැලා ඉහත බලපෑම මේ ආණ්ඩුව කළ යුතු කාලය එළඔ තිබෙනවා. ඒ සඳහා සූදානම් වෙන්න කියන ඇරයුම අපි මේ රටේ මහජනතාවට කරන බව නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා පවසයි. අද(06) බොරැල්ල එන්.එම්....