ලකුණු දා ගැනීම හා ලකුණු කැපීම
By Admin - November 10, 2015
'ඇවන්ට්ගාඩ් සමාගම' වැටලීම, 'මිලේනියම් සිටි' වැටලීම මෙන් පොලීසිය ලකුණු දා ගැනීමට කලා දැයි සිතෙන බව පාර්ලිමේන්තුවේදී පැවසීම නිසා නීතිය, සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තිලක් මාරපන මහතාට සිය ඇමති දුරයෙන් වන්දි ගෙවීමට සිදුව තිබේ. 'මිලේනියම් සිටි' වැටලීම යනු අතුරුගිරියේ 'මිලේනිම් සිටි' නිවාස සoකීර්ණය තුල පවත්වා ගෙන ගිය රජයේම හමුදා බුද්ධි...