ඇඳිරිනීතිය අස්සේ දේශපාලන රැස්විම් කල ඩලස්,කාංචන වහාම අත් අඩංගුවට ගනු! ඇඳිරිනීතිය කඩකරමින් වගකීම් විරහිතව කටයුතු කලාට නීතිය ක්‍රියාත්මක නෑ….
By Admin - March 31, 2020
Published on: Mar 31, 2020 - අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම හා හිටපු රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර විසින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අකුරැස්ස ආසනයේ මැතිවරණ ප්රචාරක රැස්වීමක් පැවැත්වීම සම්බන්ධව වහාම ඔවුන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස ලංකා ගුරු සේවා සංගමය ජනාධිපතිවරයාගෙන්ඉල්ලිමක් කර තිබේ. 2020. 03. 30 ගරු ජනාධිපති, ගෝඨාභය රාජපක්ෂ...