රනිල්,මෛත්‍රී,චන්ද්‍රිකා රෙජීමය පරදවමු
By Admin - September 3, 2015
ජනාධිපතිවරයා විසින් ජනවාරි 08 වැනිදා පැවති ජනාධිපතිවරණයෙන් දිනන්නට තමන්ට උදව් කළ අයට සැලකීමේ ප්‍රතිඵලයක් ලෙස විපක්ෂ නායක ධුරය දෙමළ ජාතික සන්ධානයටත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය ජනතා විමුක්ති පෙරමුණටත් ලැබී ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි. අද(03) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් ඒ...