ණයට කහින එක පුරුද්දක්ද?
By Admin - February 24, 2015
රාජ්‍ය නොවන සංවිධාන වල ඩොලර් කුට්ටි වලට ගිජුවි තමන්ගේ රට පමණක් නොව අවශ්‍ය නම තමන්ගේ බිරිඳ,දරුවන් හෝ ඔනෑම අයෙකුට උගස් තැබිමට දෙවරක් නොසිතන නමුත් මහා දේශප්‍රේමින් ලෙස පොර ටොක්ස් දෙන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය යැයි කියන නමුත් තුන් හතර දෙනෙකුට වඩා නැති සංවිධානයේ කැඳවුම්කරු සුනිල් ජයසේකර මාධ්‍ය නිදහස අමතක කර රනිල්...