Featured

උමතු බල කාමය නිසා රට විනාශයට යනවා…. රට, දැය වැනසූ රට සූරා කන දේශපාළුවන් තොවිලයකකින් වත් එලවන්න බෑ…. කඩු කිණිසි සොයා නිරායුධ කරනවා වෙනුවට බෙදුම්වාදීන්ට නින්ද ගම්! සිංහලයාගේ බෞද්ධයාගේ අනාගත ඉරණම කෙසේ විය හැකිද ?

Published on: Feb 24, 2020- රට දැය සමය වෙනුවෙන් කථාකරමින් සිටි පුද්ගලයින් ගොළු වෙමින් සිටින බවත් වෙනම රාජ්‍යයකට අර අදින්නවුන්ට නගර සභා පිරි නමා හදිසියේම එය තාවකාලිකව අත්හිටුවා මේ උදාවන්නේ කලියුගයක ඇරඹුමද යන්න ගැඨඹේ රාජෝපවනාරාම විහාරාධිපති කැප්පටියාගොඩ සිරි විමල හිමියෝ ප්‍රශ්න කරනවා. ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් පාලනය සම්බන්ධයෙන් විවේචනාත්මක ලිපියක් යොමුකරමින් උන්වහන්සේ...
Top