මහන්සියෙන් වැඩිකරගත් විශ්‍රාම වැටුපටත් කෙලියා! විශ්‍රාමිකයින් බරපතල මානසික කඩා වැටීමක… ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය සටනට සුදානම්!
By Admin - February 3, 2020
Published on: Feb 3, 2020- 2020 වර්ෂයේදී විශ්‍රාමිකයන්ට ලබාදිය යුතු විශ්‍රාම වැටුපෙන් කොටසක් කපා හැරීම හරහා විශ්‍රාමිකයින් බරපතල මානසික කඩා වැටීමකටද ලක්ව සිටීන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය (NTUC) මුදල් අමාත්‍යවරයාට ලිපියක් යවමින් පෙන්වා දෙනවා. 2020. 02. 02 ගරු අග්‍රාමාත්‍ය, මුදල් අමාත්‍ය, මහින්ද රාජපක්ෂ මැතිතුමා, මුදල් අමාත්‍යාංශය, කොළඹ 2020 වර්ෂයේදී විශ්‍රාමිකයන්ට...