67 වන නිදහස් දා – රට යලිත් අනතුරේ
By Admin - February 3, 2015
30 වසරක යුද්ධයේ අදුරු මතකයන් තවමත් අප සිත් තුළ හොල්මන් කරන්නේ නොමැකෙන මතකයන් දහසක් ඉතිහාසයට එක් කිරීමට දරුණු එල්.ටි.ටි.ඊ ත්රස්තවාදීන්ට හැකිවූ නිසායි.මීට වසර ගණනාවකට පෙර උපන් ,නූපන් දරුවන් ලක් මෑණියන්ගේ භූමි තලය සිප ගැනීමට බිය වූයේ ත්රස්තවාදින්ගේ ගිනි ජාලාවල් ලක් මෑණියන් වටා පැතිර ගිය නිසා බව නොරහසකී.නිවසින් කෙනෙකු පිටව ගිය...