විශේෂාංග

සීනි දියවුන පසු ගොනියක මිල රුපියල් 10කි – LNW.comට පිළිතුරු

“ලංකානිවුස්වෙබ්.ටුඩේ” වෙබ් අධවිය ආරම්බකර තවමත් ගෙවි ඇත්තේ සතියක පමණ කාලයකි.ගෙවුනු සතිය තුල “ලංකානිවුස්වෙබ්.ටුඩේ” ලබා ඇති ජනප්‍රියතාව අමුතුවෙන් කිවයුතු නොවේ. නමුත් උමතුවෙන් සිටින ඇතමුන්ටනම් අමුතුවෙන් යමක් කිව යුතුය.අද සවස මාගේ දුරකතනයට  ඇමතු අපගේ LNW පාඨකයේකු “ලංකානිවුස්වෙබ්.කොම්” නම් වු වෙබ් අධවියේ අප ගැන පලවු පුවතක් සම්බන්ධයෙන් දැනුවත් කල අතර එම පුවතට පිළිතුරු දිමට තරම් අප අද බාලයන් නොවන අතර එක් කරුණක් සම්බන් ධයෙන් අනිවාර්යයෙන් පැහැදිලි කිරිමක් අවශ්‍ය බව අප කතෘ මණ්ඩලය තිරණය කළ නීසා මේම පුවත පලකිරිමට තිරණය කලේමි.

ලංකානිවුස්වෙබ්.ටුඩේ”  නමින් හෝ වෙනත් ඔනෑම නමකින් වෙබ් අධවියක් පවත්වා ගෙන යැමට ඔය කියන වයසට ගිය සිගීති අයියලාගෙන් අවසර ගත යුතු බවට රාජපක්ෂලාගේ හෝ වත්මන් මෛත්‍රී පාලනයෙන් අවසරගත යුතු බවට ගැසට් පත්‍රයක් තිබෙන බව අපනම් මේතෙක් අසා නැත.කිසියම් කෙනෙකු සතුව ක්‍රෙඩිට් කාඩ් පතක් ඇත්නම් ඔනෑතරම් වෙබ් ලිපිනයන් ලබාගත හැක.එමනිසා ඔබගේ සන්නාමයට “ලංකානිවුස්වෙබ්.ටුඩේ” හේතුවෙන් කිසිදු අහිතක් වි නොමැති බව ඔබලා කියන නීතී අංශයේ සිටින්නේ නීතිඥයන් නම් අප අමුතුවෙන් ඔහුන්ට කියා දියයුතු නැත.

අවසන් වශයෙන් “ලංකානිවුස්වෙබ්.ටුඩේ” අප ඔබ සැමට කියා සිටින්නේ “පපට්” අඩවිය කාගෙද යන්න ඔබ වැනි වයසට ගිය නීතිඥ වරයෙකුට අප අමුතුවෙන් කියාදිය යුතු නැත. වෙබ් මාෆියාවේ පියවරුන් වන්නට උත්සහ දරණ ඔබට කියන්නට ඇත්තේ සීනි දියවුනද ගෝනි දිය නොවන බව කවුරුත් දන්නා නමුත්  සීනි දියවුන පසු ගොනියක මිල රුපියල් 10 කට වඩා වැඩි නැති බව මතක තබා ගන්න.

අප සටන්  කරනුයේ සත්‍ය වෙනුවෙන් මිසක සන්නාමය වෙනුවෙන් නොවන බව අපගේ පාඨකයන් හට මතක් කිරිමට කැමැත්තෙමු.

අප සමග එකතු වන්න .කතා කරන්න – Skype- lnw.today

ලියන්න අපට -lankanewsweb.today@gmail.com

Top