ECTA කියන්නේ බියගුළුකම…. පාලකයන්ට කොන්ද පණ නැති කම…ECTA ආර්ථික ඝාතකයන්ගේන් මවුබිම රැකගමු
By Admin - January 5, 2018
Published on: Jan 04, 2018 – "මනුෂ්‍ය ඝාතන කරපු අයව අල්ලලා උසාවියේ දඬුවම් දෙන්න පුළුවන්. මේ ආර්ථික ඝාතකයෝ සිය දහස් ගණන් මිනිස් ඝාතන සිදුකරලා, වැරදි ආර්ථික ක්‍රම රටවලට හඳුන්වලා දීලා එන්. ජී. ඕ. බත්බැලයෝ වෙලා එන්. ජී. ඕ. ඩොලර් අරගෙන බොහෝම සුව සේ තමන්ගේ ජීවිතය ගත කරනවා." තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ...