Political

ETCA – වත්ත බද්දට දී ඇස්සට දත නියවන්න වෙයිද?

“සෙපා-එපා”. ඉන්දියාව, ශ්‍රී ලංකාව සමඟ අත්සන් තැබීමට යෝජනා කළ CEPA ගිවිසුමට එදා විරෝධය පළ වූයේ ඒ අයුරින්. විරෝධය නිසාම පසුගිය රජය CEPA අත්සන් කළේ නෑ. වත්මන් රජය CEPA වෙනුවට ETCA නමින් ආර්ථික සහයෝගිතා ගිවිසුමක් ඉන්දියාව සමඟ අත්සන් තැබීමට දැන් සූදානම් වෙනවා. රජය කියන්නේ CEPA ගිවිසුමේ තිබුණු ලංකාවට අවාසිදායක කොන්දේසි ETCA හි ඇතුළත් නොවන බවයි. ETCA වෙනත් නමකින් එන CEPA ගිවිසුමම බව බොහෝ වෘත්තිකයන් පවසනවා. මේ ඒ පිළිබඳ කෙටි විමසුමක්.

Top