LNN SPY

මඩ ගසන්නට හැඳු ” Green Blood ” තාරුණ්‍යයට කෙලවු හැටි

“වෙලේ සුදා”සමග ඩිල් දැමු කුරුඳු පොලු හමුදාවේ නදිෂා හේමමාලි සම්බන්ධයෙන් හෙළිදරවු කිරිමත් සමග කලබලයට පත්වු එජාප ලපයි සිපයි කොලු ගැටයෝ “වෙලේ සුදා”සමග ඩිල් දැමු වෙනත් නිළියන් යැයි කියමින් මඩ ගසන්නට ගොසින් ඇන ගෙන තිබෙන බව වාර්තා වේ.

“”මෙරට අංක එකේ මත් ද්‍රව්‍ය ගෙන්වන්නාවු සමන්ත කුමාර නොහොත් “වෙලේ සුදා”සමග ඩිල් දැමු දැමු නිළියන් අතර එක්සත් ජාතික පක්ෂයේ මංගලගේ කුරුඳු පොලු හමුදාවට ප්‍රසිද්ධියේම එකතුවු නදිෂා හේමමාලි බව අනාවරණය වි තිබේ.””LNW.TODAY වාර්තාව කියවන්න –“වෙලේ සුදා”සමග ඩිල් දැමු කුරුඳු පොලු හමුදාවේ නදිෂා හේමමාලි

~~උපුටා ගැන්ම busgossip වෙබ් අධවිය ~~

පසුගිය දින කිහිපයේ ප්‍රසිද්ධ නිලියන් කිහිපදෙනෙකුටම විවිධ ෆේස්බුක් පිටු ඔස්සේ මඩ ප්‍රහාර එල්ල වී තිබුණා.

ඒ මේ වන විට අත් අඩංගුවේ පසුවන ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරුවකු වන වෙලේ සුදා නොහොත් සමන්ත කුමාර සමග සම්බන්දකම් පැවැත්වූවා යනුවෙන් යම් කිසි කණ්ඩායමක් සිදු කළ අසත්‍ය ප්‍රකාශයන් පළකිරීමත් සමගයි.

කෙසේ වෙතත් මේ වන විට රංගන ශිල්පිනි ගයේෂා පෙරේරා ඊට ප්‍රතිචාර වශයෙන් මෙම චෝදනා ඇයගේ දේශපාලන ගමනට කල මඩ ප්‍රහාර බවට ප්‍රකාශ කර තිබුණා.

මෙම මඩ ප්‍රහාර එල්ල කල ” Green Blood ” සංවිධානයේ අන්තර්ජාතික කටයුතු සිදු කරන මධුශංක ගනේගොඩ ගයේෂා පෙරේරාගෙන් මෙම සිදුවීමට සමාව ඉල්ලා තිබෙනවා. 

මධුශංක ගනේගොඩ එහිදී සමාව ඉල්ලා තිබෙන්නේ Green Blood සංවිධානයට සම්බන්ධ වෙබ් අඩවියක් මගින්.  මධුශංක ගනේගොඩ මේවන විට කුවේට්හි සිට රැකියාව කරමින් සිටිනවා.

(ඔහුගේ කුවේට්හි දුරකථන අංකය +96569058989 )

මධුශංක ගනේගොඩ ගයේෂා පෙරේරාගෙන් සමාව ඉල්ලු හැටි පහතින් බලන්න.

මෙම වෙබ් අඩව්ය worldtamilswin ලෙසින් හඳුන් වනවා. කෙසේ වෙතත් අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් මේ වන විට ගයේෂා පෙරේරා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

මේ අතර මධුශංක ගනේගොඩ කල අපහාසයට විරුද්ධව මානව හිමිකම් කොමිසමට හා  විදේශ සේවා නියුක්ති කාර්යංශයට පැමිණිලි කිරිමට් කටයුතු කරන බවට  ගයේෂා පෙරේරා සඳහන් කරනවා.

මධුශංක ගනේගොඩ කල තවත් එවැනි මඩ ප්‍රචාර ඔහුගේ ෆේස්බුක් ගිණුමේ සඳහන්ව තිබෙනවා. ඒවා පහතින් බලන්න.

https://www.facebook.com/madushanka.ganegoda.1

~~උපුටා ගැන්ම අවසන් ~~

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top