Breaking
5 Feb 2025, Wed

හමීඩ් අල් හුසේන් විදුහල්පති ISIS මෙහෙයුමක!

කොළඹ 12 හමීඩ් අල් හුසේන් පිරිමි විද්‍යාලයේ විදුහල්පති පාසල තුල විවිධ කණ්ඩයම් ලවා ISIS අන්තවාදී මතවාද පතුරුවා හැරිමට කටයුතු කරමින් සිටින බව පාසලේ සිංහල, මුස්ලිම් දරුවනේගේ හා ගුරුවරුන් සාක්ෂි සහිතව අනාවරණය කර තිබේ.

අක්කරෙයි පත්තු ප්‍රදේශයේ සිට පැමිණ මාවනැල් ල ප්‍රදේශයේ විදුහලක පසුගිය අවරුදු කීපයක් සේවය කල අදාළ විදුහල්පතිවරයා එහිදී පාසල් සිසුන් සමලිංගික සේවයට යොදාගැනීම, පාසල් ගුරුවරියන්ට අයතා ලිංගික බලපෑම් සිදුකිරීම,දූෂණ වංචා අක්‍රමකතා සහ අනිතවාදය පැතිරීම පසුගිය කාලය පුරා ජයටම සිදු කල අතර ඒ සම්බන්ධයෙන් අධ්‍යාපණ අමාත්‍යාංශයේ පැමිණි රැසක්ද ඇති අයෙකු වන අතර

එසේ තිබියෙදී රිෂාඩ් බදිවදීන් නැමති කලෑ පාළුවගේ හයිය අතට ගන්නා මොහු ඒ දේශපාලන අහුහස නිසා දැනට කොළඹ 12 හමීඩ් අල් හුසේන් විද්‍යාලයේ මෙම අකටයුතු ක්‍රියා දැනට ජයටම සිදු කරමින් පවතී. අධ්‍යාපන අමාත්‍යාන්ශයට නොයෙකුත් පැමිණිලි සුදු කලද දේශපාලන අනුහස නිසාම මොහුට විරුද්ධව කිසිදු විනය ක්‍රියා මාර්ගයක් මෙතෙක් අනුගමනය නොකරයි.

පසුගිය මාසයේදී පාසල් සිසුවෙකුට කළ පහරදීම පිළිබද නෛතික ක්‍රියාමාර්ග ව්‍යර්ත වූයේද මෙම අන්තවාදී දේශාපාළුවන්ගේ රැකවරන හේතුවෙනි. අප මෙම පුවත වාරථාකරන්නේ එම පාසලේ සිංහල, මුස්ලිම් දරුවනේගේ හා ගුරුවරුන්ගේ සාක්ෂි මත පදනම්වය. පාසලේ සියල්ලටම ජාති ආගම් බේදයකින් තොරව මොහුව පිළිකුල් කරයි. දැඩි මුස්ලිම් අන්තවාදී මතධාරී මොහු එම ක්‍රියා සඳහා සිසුන් බලහත් කාරයෙන් පොළබවයි.

මොහුගේ චක්ගෝලයෙකු වන එක්තරා ගුරුවරයෙකු කිසිදු ඉගැන්වීමක් සිදු නොකර පසුගිය වසරක පමණ කාලයක් මාසික වේතනය ලබාගනිමින් සිටින බවද වාර්තා වේ.

විශේෂ ලියුම් කරුවකු විසිනි..

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.